GHF

ගාලු උරුමය පදනමට අයත් භාවිතයෙන් ඉවත් කරන ලද පහත සඳහන් අබලි භාණ්ඩ සහ උපකරණ 2026.02.16 වන  සඳුදා දින  පෙ.ව. 10.00 ට අංක 12, රෑම්පාට් වීදිය, කොටුව, ගාල්ල පිහිටි ගාලු උරුමය පදනම පරිශ්‍රයේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

Skip to content