From 01st of October 2017, Passage Limits are imposed for vehicles entering into the Galle Fort as per the regulations enacted by the Urban Development Authority for the Galle Fort.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගාල්ල කොටුව සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසි අනුව වාහන ඇතුල් කිරිම සම්බන්ධයෙන් වන සීමා පැනවීම 2017 ඔක්තෝබර් මස 01 දින සිට ක්රියාත්මක කර ඇත.